පසුගිය වසරේදී බි්‍රතාන්‍යයට සරණාගතයින් ලෙස වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ පාකිස්ථානයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන් අනතුරුව වැඩිම සරණාගතයින් පිරිසක් පැමිණ ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන්.
පෙර වසරවලදී බ්‍රිතාන්‍යයට ප්‍රධාන වශයෙන් සරණාගතයින් පැමිණ තිබූ රටවල් අතර සිරියාවට ප්‍රධාන තැනක් හිමිවුණා.
කෙසේ වෙතත් බි්‍රතාන්‍ය රජය සරණාගත ඉල්ලීම් සඳහා දැඩි තීරණ ගැනීමට මේ වනවිට කටයුතු කර තිබෙන අතර එමඟින් වාර්ෂිකව පවුම් බිලියනයක් ඉතිරි වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.