ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු සහ කීර්තිමත් රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වූ බ්‍රැඩ්මන් වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ මහතා මියයන විට 94 වන වියෙහි පසුවුණා.
ඔහු අග්‍රාමාත්‍යවරුන් හත් දෙනෙකු සහ ජනාධිපතිවරු තිදෙනෙකුගේ යටතේ ලේකම්වරයෙකු වශයෙන් සේවය කර තිබීම ද විශේෂත්වයක්.