බුත්තල ප්‍රදේශයේ දී බස් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බුත්තල ජනාවාස මාර්ගයේ ජනාවාස 10 ප්‍ර දේශයේ දීයි අනතුර සිදුවුණේ.
පෞද්ගලික සමාගමක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක මෙම යතුරුපැදිය ගැටී තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ බුත්තල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 27ක තරුණයෙක්.
ඔහු තුවාල ලබා බුත්තල රෝහලට ඇතුළත් කෙරුණා.