බස් රථ සම්බන්ධයෙන් මගීන්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා වට්ස්ඇප් අංකයක් හදුන්වා දීම අද සිදු කෙරුණා.
ඒ කොටුව බැස්ටියන් මාවත පුද්ගලික බස් අංගනයේ දීයි.
ඒ ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් මෙම නව වට්ස්ඇප් දුරකථන අංකය හදුන්වා දෙනු ලැබුවා.
0712595555 එම වට්ස්ඇප් දුරකථන අංකය වනවා.
මගීන්ට සිය පැමිණිලි බස් රථයේ සිට වීඩියෝ මාර්ගයෙන් ලබාදීමට මේ මගින් හැකි වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු බී ඒ චන්ද්‍රපාල මහතා එහිදී සදහන් කළේ.
උණුසුම් පුවත්
- හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
- කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
- BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
- ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- හෑෂ් සමග අයෙක් කොටුවෙයි
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්














