ලබන ජූලි මාසය පමණ වන විට ජනතාවට බස් ගාස්තු සදහා සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා .
ඔහු මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් .
දිනයක් හැර දිනයක් ජන හමු පැවත් වීම හේතුවෙන් බස් කර්මාන්ත කරුවන්ට යම් වාසි සහගත තත්වයක්ද ඇතිවී තිබෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ .