ආර්ථිකයේ ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් ජූලි මාසයේදී සංශෝධනය කිරීමට තිබු බස් ගාස්තුව මසකට කල් දැමීමට තීරණය කරනවා කියලා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කලා.
ඒ අනුව වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මසදී සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි ඔහු කියා සිටියේ.
කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියා .