හඹරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය මිනිහිරිගම ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
කොළඹ සිට කඳුරුවෙල අතර ගමන්ගන්නා පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාද්‍ය කොට්ඨාසය සදහන් කළේ.
අනතුරෙන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් පොළොන්නරුව හා හිඟුරක්ගොඩ රෝහල්වෙත ඇතුළත් කර තිබෙනවා.