බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙක්සිකෝවේ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දකුණු මෙක්සිකොවේ අධිවේගි මාර්ගයකදීයි මෙම අනතුර සිදුව ඇතතේ. සංක්‍රමණිකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.