Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව සකස් කිරීම ඇරඹෙයි

    බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව සකස් කිරීම ඇරඹෙයි

    2024-05-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව (Integrated National Financial Framework) සකස් කිරීම පිළිබඳ සමාරම්භක වැඩසටහන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකාව තුළ පැවති ආර්ථික අවපාතයත් සමඟ ඒ සදහා බෙහෙවින් ඉවහල් වන ලද ක්ෂේත්‍රයන් සඳහා හඳුන්වාදෙන ලද ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍ර ප්‍රමුඛ අංශයන් ලෙස සලකා කටයුතු කිරීමට රජය ගෙන ඇති තීරණය මත එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ඒ සඳහා සහයෝගය ලබාදීමට එකඟතාව පළ කරන ලදී.

    මෙම බලශක්ති කේන්ද්‍රීය ඒකාබද්ධ ජාතික මූල්‍ය රාමුව (INFF) මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ගිවිසුම්වලට එළඹ ඇති තිරසර සංවර්ධන අරමුණු (SDG) සහ ජාතික වශයෙන් තීරණය කරන ලද දායකත්වයන් (NDC) යටතේ හඳුනාගෙන ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය පහසුකම් ලබාගත හැක.

    ලොවපුරා පවතින රටවල් 86ක් දැනට මේ යටතේ විවිධ පහසුකම් සලසාගෙන ඇති අතර ශ්‍රී ලංකාවට ද බලශක්ති ක්‍‍ෂේත්‍රයේ සංවර්ධන කාර්යයන් සදහා සහයෝගය ලබාදීමට එකඟ වී ඇත.

    ආශ්‍රීත පුවත්:  ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි
    Sri Lanka
    පෙර පුව​තකාන්තාවක් ග්‍රාම නිලධාරිනියකට කනට ගැසූ නිසා ඔක්කොම ලෙඩ වෙති (වීඩියෝ)
    ඊළඟ පුව​ත අපරාධ කල්ලියක ප්‍රභල සාමාජිකයන් හතරක් කොටු කෙරූ මෙහෙයුම (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group