බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා
මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දී එම හමුව සිදුව ඇති බව සඳහන්
බලශක්ති අමාත්‍යවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේ දී දෙරට අතර බලශක්ති හවුල්කාරීත්වයේ විවිධ පැතිකඩ සමාලෝචනයට ලක් වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා