Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බඹර ප්‍රහාර වැඩිවීමෙන් වතු කම්කරුවන් දැඩි අසීරුතාවයක

    බඹර ප්‍රහාර වැඩිවීමෙන් වතු කම්කරුවන් දැඩි අසීරුතාවයක

    ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය
    2023-09-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම කඳුකරයේ තේ වතු කම්කරුවන්ට මේ දිනවල නිරන්තරව එල්ලවන බඹර ප්‍රහාර හේතුවෙන් එම කම්කරු ප්‍රජාව දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටිනවා.

    මෙම වතු කම්කරුවන් තම දෛනික සේවා කටයුතුවල නිරතව සිටියදී තේ වතුවල පිහිටි විශාල ගස්වල හා තේ පඳුරුවල බැඳ ඇති මෙම බඹර කූඩු ක්ෂණිකව ඇවිස්සීමෙන් කම්කරුවන්ට පහර දීම සිදු කරනු ලබන අතර මෙම ප්‍රහාරවලදී විශේෂයෙන් වතු කම්කරු කාන්තාවන් දැඩි ලෙස පීඩාවට පත්වනවා.

    උකුස්සන් බඹර කූඩු වලට පහර දීමෙන් හා වැසි සමඟ දැඩි සුළං පවතින අවස්ථාවලදී මෙම විශාල බඹර කූඩු කඩා වැටීමට ලක්වෙනවා. එහිදී ඇවිස්සෙන බඹරුන් කුපිතවී බිම් ප්‍රදේශයේ දළු නෙළමින් හා විවිධ සේවා කටයුතුවල නිරතව සිටින වතු කම්කරුවන්ට එලව එලවා පහරදිම් සිදු කරන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කරේ.

    මෙම බඔර ප්‍රහාර වලදී අසාධ්‍ය තත්වයෙන් සිටියදී මියගිය වතු කම්කරුවන් පිළිබඳ ශෝඛජනක සිද්ධීන්ද පසුගිය කාලයේ වාර්තාවී තිබෙනවා.

    මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන් බඹර ප්‍රහාර වලට ලක්වීමෙන් අනතුරුව රෝහල් කරා ගෙන යාම අසීරු වන්නේ ප්‍රවාහන හා මාර්ග අපහසුතාවයන් හේතුවෙනි.

    තේ වතු ආශ්‍රිතව පිහිටි ගස්වල මහා පරිමාණයෙන් බැඳ ඇති ඹබර කූඩු විද්‍යාත්මක සැලැස්මකට ඉවත් කිරීම සඳහා වගකිවයුතු අංශ කඩිනම් පියවර ගන්නේ නම් තමන් ක්ෂණික බඹර ප්‍රහාරවලට ලක්වීම වැළකී යනබව වතු කම්කරු ප්‍රජාව අප ප්‍රාදේශීය වාර්තාකරු සමග පැවසුවා.

    පෙර පුව​තමහින්ද ගෝඨා ධූරවලින් පහ කිරීමට ගහපු ගේම් එක ගැන හෙළිදරව්ව
    ඊළඟ පුව​ත කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට නිකුත් කළ නියෝගයට අතුරු තහනමක්

    සබැ​ඳි පුවත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    2026-04-13

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group