Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට

    2023-09-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවිධානාත්මක අපරාධකරුවන්ට සැඟව සිටීමට නිවසක් ලබා දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙම බන්ධනාගාර සැරයන්වරයාට අයත් නාවල, රාජගිරිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් මෙලෙස සංවිධානාත්මක අපරාධකරුවන්ට ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

    පසුගිය ජූලි මස 14 වැනිදා ගලපිටමඩ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් චතුවා නමැති සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මෙම නිවස සම්බන්ධයෙන් කරුණු හෙළි වී ඇති බව පොලිසිය පවසනවා.

    පසුගිය මැයි මස විසි වැනි දින බොරැල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකරන ලද සැකකරුවන්ද මෙම නිවසේ නවාතැන් ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

    මෙම නිවසේ තිබී කළු පැහැති ගමන් බෑගයක් ,සැකකරුවන් පාවිච්චි කරන ලද ඇඳුම් සහ ජංගම දුරකථනයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

    පෙර පුව​තඑක්දින නායකත්වය දසුන්ගෙන් ගැලවෙයි?
    ඊළඟ පුව​ත ජනපති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව අමතයි

    සබැ​ඳි පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group