Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්
    • දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්
    • ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය
    • බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අතර විශේෂ සාකච්ඡාවක්
    • ගාසා තීරනය ආක්‍රමණයට එරෙහිව ඊශ්‍රායලයට රටවල් 80 කින් විරෝධය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බදු සංශෝධන පිලිබඳ මතවාදයන්

    බදු සංශෝධන පිලිබඳ මතවාදයන්

    2023-02-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඊයේ දිනයේ සිදු කළ බදු සංශෝධනය බලාත්මක වන්නේ කිසියම් පිරිසකට පමණක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

    එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ තමන් ඉල්ලා සිටි බදු සංශෝධනය එය නොවන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/CHAMIL-WIJESINGHA-EDIT.mp3

    මේ අතර ලංකා බැංකු සේවක සංගමය ද අද කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

    එහි ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/02/RANJAN-SENANAYAKA-EDIT.mp3

    මේ අතර නව බදු පනත සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ වුණා.

    ජාතික නිදහස් පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වෙලේබොඩ මහතා පැවසුවේ ආණ්ඩුව එක් කළ බදු සංශෝධන පිළිගත නොහැකි බවයි.

    සාමාන්‍ය ජනතාවට සහ වෘත්තිකයින්ට සහන සැලසෙන බදු සංශෝධනයක් රජය ඉදිරිපත් කළ යුතු බවද ගාමිණි වෙලේබොඩ මහතා සඳහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/WIJITHA-WELEBODA-EDIT.mp3

    මේ අතර නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීමට තැපැල් සේවකයින්ද අද විරෝධතාවක් ආරම්භ කර තිබුණා.

    දිවයිනේ සිය`ඵම තැපැල් කාර්යාලවල දින 3ක් ක`ඵ තැපැල් විරෝධයක් ක්‍රියාත්මක කිරීමටයි තැපැල් සේවකයින් කටයුතු කර ඇත්තේ.

    ප්‍රදේශ රැසක තැපැල් සේවකයින් ක`ඵ පටි පැළඳ තැපැල් කාර්යාල ඉදිරිපිට විරෝධය පළ කර තිබුණා.

    උපයන විට අය කරන බද්ද වහාම අහෝසි කරන ලෙස රජයට බල කරමින් මෙම විරෝධතාවන් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

    විරෝධතාවට එක්ව සිටි තැපැල් සේවකයෙකු මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/02/THAPAL-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  නීති අධ්‍යාපනය ඉංග්‍රිසි භාෂාවට සීමා කිරීම පිළිබඳ ප්‍රකාශයක්
    chamil wijesinghe Gamini Weleboda Ranjan Senanayaka
    පෙර පුව​ත13 බලාත්මක කරනවාද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලිපියක් මගින් තහවුරු කළ යුතුයි
    ඊළඟ පුව​ත අභිරහස් ලෙස මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයාගැනේ

    සබැ​ඳි පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍ර ී ලංකාවේ නිල එකඟතාවය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    හිටපු ජනපති ආර්යාවටත් එෆ් සී අයි ඩී යෙන් කැඳවීමක්

    2026-02-18
    ක්‍රීඩා පුවත්

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18

    දකුණු අප්‍රිකාවට කඩුලු 06ක ජයක්

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group