Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බදු වංචා කරන පුද්ගලයින් ඇල්ලීමට නම් මුදල් සංසරණයෙන් ඉවත්විය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් කියයි

    බදු වංචා කරන පුද්ගලයින් ඇල්ලීමට නම් මුදල් සංසරණයෙන් ඉවත්විය යුතු බව ආර්ථික විශ්ලේෂකයින් කියයි

    2023-01-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකාව තුල බදු වර්ග 16ක් ක්‍රියාත්මක බව ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය පවසනවා.

    එහි සභාපති ටනියා එස්. අබේසුන්දර මහත්මිය පවසන්නේ මෙම බදු වර්හ මොනවාද, ඒවා අයකරනු ලබන්නේ කුමන හේතුවක් මතද යන්න මහා බැංකුව හෝ ඇතැම් විට නොදන්නා බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/TANIYA-EDIT.mp3

    මේ අතර රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව ලබාගත් අත්සන් දස ලක්ෂයේ පෙත්සම ඉදිරියේදී බලධාරීන්ට ලබාදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

    එහි මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මත ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/01/RUWAN-01-EDIT.mp3

    ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ආශිර්වාදය මත විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමටද යෝජනා වී ඇති බවයි .

    http://vnews.lk/wp-content/uploads/2023/01/RUWAN-02-EDIT.mp3

    රජය විසින් පැනවූ බදු සංශෝධනවලට එරෙහිව වෘත්තීයවේදීන් පසුගිය 23වන සඳුදා සිට කලු විරෝධතා සතියක් ආරම්භ කළා.

    එදින සිට වෘත්තීයවේදීන් දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් සංවිධාන කර තිබුණා.

    මේ අතර වෘත්තිකයින්ගේ බදු බර අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව කඩිනමින් මුදල් සංසරණයෙන් ඉවත් විය යුතු බවයි ආර්ථික විශ්ලේෂක ආචාර්ය චමින්ද මලලසේකර මහතා පවසන්නේ.

    මුදල් භාවිතයෙන් තොරව සියලු ගෙවීම් බැංකු හෝ අන්තර්ජාලය හරහා පමණක් සිදුකිරීමෙන් බදු වංචා කරන පුද්ගලයින් හඳුනාගැනීමේ හැකියාවක් ලැබෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

    පෙර පුව​ත13 පූර්ණ ලෙසින් බලාත්මක කිරීමට ඉඩ දෙන්නේ නෑ
    ඊළඟ පුව​ත විදුලි බලමණ්ඩලයට එරෙහිව මානව හිමිකම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group