Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බ‌ඩඉරිඟු ගොවීන් දස දහසකට රුපියල් බිලියනයක ආධාරයක්

    බ‌ඩඉරිඟු ගොවීන් දස දහසකට රුපියල් බිලියනයක ආධාරයක්

    2023-06-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.24 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂිව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බ‌ඩඉරිඟු ගොවීන් දස දහසක් සඳහා රුපියල් බිලියනයක ආධාරයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
    ඒ අනුව පළමු අදියරේදී  බ‌ඩඉරිඟු ගොවීන් සඳහා බිම් සකස් කිරීම සඳහා මුල්‍ය ආධාර ලබා දීම, බීජ නොමිලේ ලබා දීම, තෙල් ඉසින යන්ත්‍ර හා බහු කාර්ය තණ කොළ කපන යන්ත්‍ර ලබා දීම ආදී ආධාර රැසක් ලබා දීම සිදු කෙරුණා.
    එහි දෙවන අදියර යටතේ ප්‍රථිලාභයන් මීට පෙර හිමි නොවූ  අනුරාධපුර දිස්ත්‍රික්කයේ බ‌ඩඉරිඟු ගොවීන් දස දහසක්  වෙනුවෙන් රුපියල් බිලියනයක ආධාර ලබා දීමට සැලසුම් කර තිබෙනවා.
    මේ යටතේ බ‌ඩඉරිඟු අක්කර විසිදහසක්  වගා කරවීමට නියමිතය.
    මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ජාවක් කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවැත්වුුුණා.
    එහිදී මෙම ව්‍යාපෘතිය කඩිනමින්, සාර්ථකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණා.
    සුළු පරිමාණයෙන් සිදු කළ බඩ ඉරඟු වගාව අභාවප්‍රාප්ත උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ප්‍රචලිත කිරීම මීට වසර කීපයකට පෙර සිදු කරනු ලැබූවා.
    මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයකට ආසන්න භූමි ප්‍රමාණයක, දිස්ත්‍රික්කය පුරා ගොවි ගෙවිලියන් දස දහස් ගණනක් බඩ ඉරඟු වගාව සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ ලෙස වගා කිරීම සිදු කරනු ලබනවා.
    මාස් කන්නයේ වැසි ජලයෙන් බහුලව බඩඉරඟු වගාව සිදු කරන අතර ඒවා මිනිස් පරිභෝජනයට, ත්‍රීපෝෂ නිෂ්පාදනය හා කුකුල් කෑම ඇතුළු සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අලෙවිය සිදු කිරීම මගින් උපයා ගන්නා මුදල එම ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි.
    එම බඩඉරඟු ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් ඔවුන්ගේ නිෂ්පාදන වියදම අවම කර, ආදායම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත.
    පෙර පුව​තටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි
    ඊළඟ පුව​ත රුපියල දුර්වල වෙයි

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group