Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බටු ගොවීන්ට ප්‍රශ්න වැලක් ?

    බටු ගොවීන්ට ප්‍රශ්න වැලක් ?

    2025-11-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බටු වගාව ආශ්‍රිතව පැතිර යන පණු රෝගයක් හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ගොවි ජනතාව පවසනවා .
    මෙවර ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ බොහෝ ගොවීන් ගොඩ බෝගයක් ලෙස බටු වගාවට යොමුව තිබුනද , එහි මල් හටගන්නා අවදියේ සිට පණු උවදුරක් පවතින බව ගොවි ජනතාව පවසනවා .
    ඒ හේතුවෙන් පල හට ගැනීමක් සිදු නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ .

    මේ වන විට බටු වගාකල බොහෝ ගොවීන් ජපන් බටු , තිබ්බටු ,වෙනත් බටු වර්ග වල අස්වැන්න නෙලමින් සිටින බවද වාර්තා වනවා .
    ගොවීන් පෙන්වා දෙන්නේ සැම බටු වර්ගයක් සදහාම පණු රෝග ව්‍යාප්තව තිබීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රමානයකින් අස්වැන්න අඩුවී ඇති බවයි ,
    ඒම රෝගී තත්වයෙන් වගාවන් ආරක්ෂා කර ගැණිම සදහා කෘමි රසායනික යෙදීමෙන්ද කිසිදු පලක් නොවූ බව ඔවුන් පෙන්වා දී තිබෙනවා .
    මෙම කරුණු හේතුවෙන් ගොවින් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවත් ඉදිරියේ දී බටු මිල ඉහල යාම වලැක්වීමට නොහැකි වනු ඇති බවත් ගිවි ජනතාව පවසනවා

    ආශ්‍රීත පුවත්:  ඡන්දෙට කලින් දීපු ටෝක් ගැන සජිත් අහයි
    #sri lanka #vfm news Current Affairs Sinhala Sri Lanka srilankapolitical vfm Vnews
    පෙර පුව​තපාතාලයෝ ජනපතිව විහිලුවට අරන් – විමල් – VIDEO –
    ඊළඟ පුව​ත සජිත් ඉන්දියාවේදී සීතා හමුවෙයි ! – VIDEO –

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group