බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.
එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාට සුභපැතුම් පිරිනමනු ලැබුවා.
එමෙන්ම ආපදා අවස්ථාවේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය වෙනුවෙන් ද සිය ස්තූතිය පළ කළා.
මෙම හමුවේදී සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සහ ඖෂධ නිෂ්පාදන සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














