Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…

    බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…

    2025-09-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.152 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර වටයේ පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබාගැනීමට සමත්වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.

    ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දු 37කදී ලකුණු 64ක් ලබාගැනීමට දසුන් ශානක සමත් වූවා.
    ඊට හතරේ පහර 3ක් සහ 6 පහර 5ක් අන්තර්ගතයි.

    ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ප්‍රහාරත්මක පිතිකරණයක නියැලෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 44ක සබඳතාවයක් ගොඩනැගිමට සමත් වූවා.

    පැතුම් නිශ්ශංක ලකුණු 22කට දැවී ගිය අතර කුසුල් මෙන්ඩිස් ලකුණු 34කට දැවී ගියා.

    කමිල් මිෂාරට ලබාගත හැකි වූයේ ලකුණ 4ක් පමණයි.

    කුසල් පෙරේරා ලකුණු 16ක් ලබාගත් අතර නායක චරිත් අසලංක ලකුණු 21කට දැවී ගියා.

    කමිදු මෙන්ඩිස් එක් ලකුණකටත් වනිදු හසරංග ලකුණු දෙකකට දැවී ගියා.

    ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 44දී බිඳ වැටුණු අතර දෙවන කඩුල්ල ලකුණු 58දීත් තෙවන කඩුල්ල ලකුණු 65දීත් බිඳ වැටුණා.

    සිව්වන කඩුල්ල ලකුණු 97දීත් පස්වන කඩුල්ල ලකුණු 154දීත් හය වන කඩුල්ල ලකුණු 156දී බිඳ වැටුණා.

    ලකුණු 158ක් ලබා සිටියදී හත් වන කඩුල්ල බිඳ වැටුණා.

    පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mustafizur Rahman කඩුලු 3ක්ද මෙහෙදි හසන් කඩුලු 2ක්ද ටස්කින් අහ්මෙඩ් එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.

    තරගය ජයග්‍රහණය සඳහා බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 169ක් ලබාගත යුතු වනවා.

    තරගය පැවැත්වෙන්නේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

    පෙර පුව​තපිටකොටුවේ ගින්නක්
    ඊළඟ පුව​ත ප්‍රදේශ රැසකට වැසි සහිත කාළගුණයක්

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group