බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ මේ වන විට එකට එකක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසු වනවා.