Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !

    බංගලාදේශයට එරෙහිවත් ශ්‍රී ලංකාවට පරාජයක් !

    2025-11-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු සහ දෙවන තරග පරාජයට පත් වුණා .
    ශ්‍රී ලංකාව මෙම තරගාවලිය යටතේ ක්‍රීඩා කල පළමු තරගය හොංකොං කණ්ඩායම හමුවේ පරාජය වුණා.

    එහිදී හොංකොං කණ්ඩායම එම තරගය ජයගත්තේ කඩුලු 4කින්.
    එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 79ක් ලබා ගත්තා.
    අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං ක්‍රීඩකයින් ඉනිමේ පන්දුවාර 03යි පන්දු හතරක දී කඩුලු 02ක් පමණක් දැවී තිබියදී ලකුණු 80ක ඉලක්කය සපුරා ගනිමින් තරගය ජය ගත්තා.

    මේ අතර හොංකොං සිකසර්ස් ක්‍රිකට් තරගවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගයත් බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.
    එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශය පන්දුවාර 06 අවසානයේ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 76ක් .
    පිළිතුරු ඉනිම දියත්කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ සියල්ලන් දැවී ගොස් ලකුණු 61 ක් පමණයි.

    ආශ්‍රීත පුවත්:  මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ඉවතට
    hong kong HONG KONG SIXERS
    පෙර පුව​තසහන රැසක් සපිරි සුපිරි අයවැයක් පාර්ලිමේන්තුවට – VIDEO –
    ඊළඟ පුව​ත තෙවැනි වතාවටත් ප්‍රදීප් නිලංග දෑල‍ දියවඩන නිලමේ ධූරයට

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group