බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රටේ බංකොලොත්භාවයට ජාතික ජනබලවේගය පක්ෂයද ප්‍රධාන හේතුවක් බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මීගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආශ්‍රීත පුවත්: පාස්කු ප්‍රහාරයට වසර 5යි-කටුවාපිටියට ගිය පොලිස්පති සංවේදී වෙයි (වීඩියෝ) Srilanka