රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින්, රැකියා ඇබෑර්තු පිළිබද දැන්වීම් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කර පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි සිදුවීම් රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.