එළඹෙන ජනවාරි මස සිට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 30,000ක් දක්වා ඉහල දමන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කලා.
එම වැටුප් ගෙවීමේ ක්‍රමයට විරෝධීව කටයුතු කළහොත් කම්කරු නීතිය යටතේ කටයුතු කළ හැකි බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.













