Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොළොන්නරුවේ එක් පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වෙයි

    පොළොන්නරුවේ එක් පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප වෙයි

    2024-10-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    දෙදහස් විසිහතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර ගැනීම අද (11)දහවල් දොළහෙන් අවසන් වූ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා නාම යෝජනා පත්‍ර දාසයක් ලැබුණු බවත් ඉන් පිළිගත් දේශපාලන පක්ෂ දාහතරක් සහ  ස්වාධීන කණ්ඩායම් දෙකක් වන අතර එක් දේශපාලන පක්ෂයක් ප්‍රතික්ෂේප වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහතා පැවසීය.
    මේ අනුව පක්ෂයේ ලේකම්වරයාගේ අත්සන නොමැති වීම හේතුවෙන් පිළිගත් දේශපාලන  පක්ෂයක් වන (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ) නාම යෝජනාව පත්‍රය ප්‍රතික්ෂේප වූ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා සඳහන් කළේය.
    මේ අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ දහතුනක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි සුජන්ත ඒකනායක වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
    පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් එකසිය විස්සක් තරග තරග වදින අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තෝරා ගැනීමට නියමිත මන්ත්‍රී දුර සංඛ්‍යාව පහකි.
    පෙර පුව​තසියදිවි හානිකර ගැනීම් පිළිබද මාධ්‍ය වාර්තාකරණයේ දී මාධ්‍ය ආචාරධර්ම සහ මාර්ගෝපදේශ
    ඊළඟ පුව​ත යුරෝපයේ රැකියා පෙන්වා මුදල් ගැරූ කත කොටුවෙයි

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group