පොස්පේට් පොහොර නිෂ්පාදනය කිරීම සදහා ආණ්ඩුව කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බව ඉඩම්, වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
පොහොර හිඟය පවතින නගර වල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර නිකුත් කිරීමටද ඉතා කඩිනමින් කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ .
ඉදිරි මාස දෙක තුල එම වැඩපිළිවල ක්‍රියාත්මක කරන බවත් පොහොර මිලෙහි වර්තමානයේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බවත් ඔහු පැවසුවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














