ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසනවා.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථානාධිපතිවරුන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ.
අදාළ ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් පහත පරිදි වේ.












