වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු 260කට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඊට හිමිවූ බවයි.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබෙනවා.