
පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් යොමු කරන ලද පණිවිඩ සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා
වට්ස්ස්ඇප් මාර්ගයෙන් පොලිස් නිෂ්කාශන අයඳුම්පත් සම්බන්ධයෙන් පණිවිඩ යොමු කිරීම සඳහායි මෙම නව දුරකථන අංකය හඳුන්වා දී ඇත්තේ ඒ අනුව පොලිස් මූලස්ථානය පැවසුවේ 071 – 85 95 950 යන දුරකථන අංකයට අවශ්‍ය තොරතුරු අයඳුම්කරුවන්ට වට්ස් ඇප් පණිවිඩ මඟින් විමසීම් කිරීමට හැකියාව පවතිනවා.














