පොලිස් කොමිසමේ ස්වාධීනත්වය පිළිබද මේ වන විට බරපතල ගැටළුවක් මතු වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පි පෙරේරා මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කලේ ස්වාධින පොලිස් කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ පොලිස් නිලධාරින් සම්බන්ධ කටයුතු දේශපාලනික මැදිහත්වීමකින් තොරව සිදු කිරීමට බවයි.