පොලිස්පතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් ජගත් විතාන මන්ත්‍රීවරයාගේ පුරවැසි වරප්‍රසාද මෙන්ම මන්ත්‍රී වරප්‍රසාදත් උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂවරයා මේ බව කියා සිටියේ පොලිස්පතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා අපරාධකරුවන් සමඟ සම්බන්ධ බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.










