පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මෙම මස 20 වනදායින් අවසන්වනවා.
ඒ අනුව විශ්‍රාම ගැනීමට අදාළ ලිපි ගොනු සී.ඩී වික්‍රමරත්න මහතා විසින් භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තීරණයක් ගනු ඇති.
උණුසුම් පුවත්
- විද්‍යා හා තාක්ෂණ ලේකම් වැඩ බාර ගනී
- ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර ඇගැයීම් සමමානයක්
- ඒඩ්ස් ආසාදිතයින් ඉහළට
- ආපදා මරණ 12ක්
- අභිනව කථානායකවරයාට චීන පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් සුබපැතුම්
- කොටස් වෙළෙඳපොළ ඉහළට
- හෙටින් පසු සුළි කුණාටු බලපෑමේ අඩුවක්: අද රාත්‍රියේත් ප්‍රදේශ රැසකට තද වැසි
- නීති විභාගත් කල් යයි