බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ විසින් දියත් කර තිබෙනවා. ඒ දෛනික පොල් පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම ඉලක්ක කර ගනිමිනුයි. දිළිඳුබව අවම කිරීම ද මෙම වැඩසටහනේ තවත් එක් අරමුණක් වනවා.