බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෙළදපොළේ මේ වනවිට පොල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්රමදේශවල පොල් ගෙඩියක් රුපියල් 180ක පමණ මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් ප්ර කාශ කළේ. පසුගිය කාලසීමාවේ දී පොල් ගෙඩියක් රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි වුණා. ආශ්‍රීත පුවත්: අද පාර්ලිමේන්තුව - සජීවී විකාශය Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews