Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මැයි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොල් ගෙඩියක් හිස මතට වැටී දරුවෙක් මරුට

    පොල් ගෙඩියක් හිස මතට වැටී දරුවෙක් මරුට

    2025-08-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.163 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොල් ගෙඩියක් හිසමතට වැටීමෙන් වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    අනතුරෙන් තුවාල ලැබූ දරුවා පළමුව මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    එලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මෙම දරුවා එම අනතුරට මුහුණ දී ඇත්තේ තම දෙමාපියන්ගේ සේවා ස්ථානයට ගොස් සිටි අවස්ථාවේදීයි.

    මියගිය දරුවාගේ දෙමාපියන් වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පොල් මට්ටා කැබලි කරන නිවසක සේවය කරන බවයි වාර්තා වන්නේ.

    සිදු වූ අනතුරත් සමගින් සිහිසුන් වූ දරුවා මාරවිල රෝහලට රැගෙන ගියමුත් ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

    කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා පසුදා උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    එලෙස ජීවිතක්ෂයට පත්වූ තම පුතනුවන්ගේ අවසන් කටයුතු කර ගැනීමටවත් දෙමාපියන්ට වත්කමක් නොමැති බවයි වාර්තා වන්නේ.

    එම නිසා දරුවාගේ අවසන් කටයුතු කොළඹ ජාතික රෝහලෙන්ම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    පෙර පුව​තබණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
    ඊළඟ පුව​ත තවත් අධිකරණ විනිසුරුවරයකුගේ වැඩ තහනම්

    සබැ​ඳි පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group