Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත්‍ නිලධාරියා පොලිසියට භාරවෙයි

    පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත්‍ නිලධාරියා පොලිසියට භාරවෙයි

    2026-01-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට නාවලපිටිය පොලිසිය පවසනවා.

    නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

    බිරිඳගෙන් සහ දරුවන්ගෙන් වෙන්ව තනිවම ජීවත් වූ ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ(14) දින රාත්‍රීයේ නිවසේ සිටියදී ඒ අසලම පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඝාතනයට ලක්වූ පුද්ගලයා අතර බහින් බස්වීමක් ඇති වී ඇති බවත් එය දුරදිග යාමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයා විසින් එම පුද්ගලයාගේ හිසට පහරදී ඝාතනය කර සැකකරු නාවලපිටිය පොලිසිය වෙත දුරකථනයෙන් දැනුම්දී භාර වී ඇති බවත් නාවලපිටිය පොලිසිය පවසනවා.

    සැකකරුගේ සහෝදරියක් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නීත්‍යානුකූළ බිරිඳ බවත් එම කාන්තාව ඝාතනයට ලක්වූ පුද්ගලයාගෙන් වෙන්ම වෙනත් පුද්ගලයෙකු විවාහ කරගැනීමට සැකකරු උදව් කළ බවට උරණ වී කාලයක් තිස්සේ එම දෙදෙනා අතර බහින්බස්වීම් සිදුව ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන නාවලපිටිය පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේ.

    සැකකරු ඊයේ(14) රාත්‍රී 9ට පමණ තම නිවස බදු දී ඇති පුද්ගලයාගෙන් කුලී මුදල ලබාගැනීමට මුහුදු පදිංචිව සිටි නිවසට පැමිණි අවස්ථාවේ ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකරු දැක බහින් බස්වී තියුණු ආයුධයකින් සැකකරුට ඇනීමට තැත් කිරීමේදී එයින් මිදීමට පොල්ලකින් පහරදී එම පුද්ගලයා ඝාතනය කළ බවට පොලිසියට පාපොච්චාරණය කර තිබෙනවා.

    සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායේ කොළම කඳවුරක සේවය කරන පොලිස් නිලධාරියෙක් බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්. කුලතුංග මහතා කියා සිටියේ.

    ඝාතනය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.

     

    පෙර පුව​තවතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
    ඊළඟ පුව​ත ගායන ශිල්පී රාජු බණ්ඩාර ජීවිතක්ෂයට පත්වෙයි

    සබැ​ඳි පුවත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ

    2026-03-19

    ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන

    2026-03-19

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group