Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
    • බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
    • ඉහළ යන බස් ගාස්තු
    • පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
    • අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්
    • එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
    • හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
    • වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොල්ගොල්ල ජලාශය හිස් කෙරේ

    පොල්ගොල්ල ජලාශය හිස් කෙරේ

    2024-09-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.12 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වසර දෙකකට පසු සිදු කෙරෙන නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශය අද මධ්‍යම රාත්‍රියේ හිස් කිරීමට නියමිතව තිබෙනවා.

    එහි ජලය, මහවැලි ගඟට මුදාහැරෙන අතර, මසුන් ඇල්ලීමට මෙන්ම ක්‍රීඩා කිරීමට ජලාශයට සහ ගංඟාවට බැසීමෙන් වළකින ලෙසයි මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.එම් ධර්මදාස මහතා කියා සිටියේ.

    ජලාශයේ ගේට්ටු අනිද්දා පස්වරු හයට වසා දැමෙන අතර, නඩත්තු කටයුතු නිසා අද මධ්‍යම රාත්‍රියේ සිට පොල්ගොල්ල වේල්ල හරහා දිවෙන මාර්ගයද වසා තැබෙන බව ඔහු සඳහන් කළා.

    මේ අතර පොල්ගොල්ල ජලාශය හිස් කිරීම හේතුවෙන් ඉන් ජලය සපයන ප්‍රදේශවලට හෙට අලුයම 1 සිට ලබන 30 වනදා පස්වරු 6 දක්වා පැය 65 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

    මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය, හාරිස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර, අකුරණ, රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන, වළල සහ මාවතගම යන ප්‍රදේශවලටයි.

    පෙර පුව​තසන්නද් හමුදා කැඳවීමට ජනපතිගෙන් ගැසුට්ටුවක්
    ඊළඟ පුව​ත පැරණි වීසා ක්‍රමය යළිත්

    සබැ​ඳි පුවත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    ඉහළ යන බස් ගාස්තු

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට

    2026-07-03

    බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට

    2026-07-03

    ඉහළ යන බස් ගාස්තු

    2026-07-03

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-03
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    2026-07-03

    පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්

    2026-07-03

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group