ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහය අඛණ්ඩව වත්මන් ජනාධිපතිවරයාට ලබා දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා .
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ දිනයේදී මාධ්‍යවෙත අදහස් පල කරමින් .
ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කරමින් විපක්ෂ නායකවරයාට කතා කිරීම සදහා කාලය ලබා දීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා .