ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව හා දේශපාලන මණ්ඩලය අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර ගැනීමට සැලසුම් කර ඇති අතර,ඒ අනුව පක්ෂයේ නව ප්‍රධාන තනතුරක් පිහිටුවීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














