පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනෙකු විසින් කණිෂ්ඨ සිසුන් 9 දෙනෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් එහි පරිපාලනය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඉංජිනේරු සහ කලා අධ්‍යයන අංශයේ කණිෂ්ඨ සිසුන් 9 දෙනෙකුටයි පසුගිය දා මෙම පහර දීම සිදු කර ඇත්තේ.
නවක වදය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත විශ්වවිද්‍යාලය තුළ සහ නේවාසිකාගාර පරිශ්‍රයේ මෙම පහරදීම සිදු කර ඇති බවට යි වාර්තා වන්නේ.