ප්රවිණ ගායන ශිල්පී චන්ද්රකුමාර කදනාරච්චි මහතා අද උදෑසන අභාවප්රාප්ත වී තිබෙනවා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් මහරගම පිළිකා රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව සදහන්.
මිය යන විට ඒ මහතා 76 වන වියේ පසුවුණා.
ඇගේ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, ගංගා නදී තීරයේ වැනි රසික හදවත් පිනවූ ගීත බොහොමයක් චන්ද්රකුමාර කදනාරච්චි මහතාගේ මධුර හඬ ස්වරයෙන් වර්ණවත් වුණා.