පෙබරවාරි මාසයේ ජනතාවට දිය හැකි උපරිම සහන මිලක් යටතේ ගෑස් ලබා දීමට කටයුතු කරන බව ලාෆස් ගෑස් ආයතනයේ සමූහ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝශන් ජේ පීරිස් මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ආයතනය සහ ලාෆ්ස් ගෑස් ආයතනය අතර ගිවිසුමක් සදහා අත්සන් තැබීමේ අවස්ථාවට එක් වෙමින්.
හම්බන්තොට පර්යන්තයේ මේ වන විට ලාෆ්ස් ගෑස් මෙට්රික් ටොන් විසිදහසක් පවතින බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවා.