මේ වන විට සියලු ම ආගම්වලට අයත් පූජ්‍ය පූජක 49 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව වාර්තාවී තිබෙනවා.
එම රැඳවියන්ගෙන් 35 දෙනෙකු ම බෞද්ධ භික්ෂූන් බව සඳහන්.
එම රැඳවියන් අතර ඉස්ලාම් පුජකයන් 8 දෙනෙකු, හින්දු පූජකයන් දෙදෙනෙකු, කතෝලික පූජකවරයෙකු සහ සෙසු ආගම්වල තිදෙනෙකු සිටින බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ.
මෙම රැඳවියන්ගෙන් 16 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ද පස් දෙනෙකු මීගමුව බන්ධනාගාරෙයේ රඳවා සිටිනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










