පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පත් කර තිබේ.
ඒ මහතා පසුගියදා (14) කොළඹ 7, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී නව තනතුරේ රාජකාරි ආරම්භ කරනු ලැබූවා.