Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය

    පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය

    2023-05-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.94 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වවුනියාව,සමනන්කුලම ප්‍රදේශයේදී 2009 ඔක්තෝම්බර් මස 16 වැනිදා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණය c නියම කර තිබෙනවා.

    වවුනියාව මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා විසින් සැකකරුට විරුද්ධව වන සාක්ෂි කැඳවීමෙන් අනතුරුවයි ඊයේ දිනයේදී මරණීය දණ්ඩනය නියම කිරීමට කටයුතු කළේ.

    සැකකරු වවුනියාව සමනන්කුලම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වි භාණ්ඩ සොරාගැනීම හා පුද්ගල ඝාතන දෙකක් සිදුකිරීම යන චෝදනා 11 ක් යටතේ වරදකරු කර තිබුණා.

    ඒ අනුව දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනා 09 කට වසර 10 බැඟින් සිරදඩුවම්ද, චෝදනා දෙකක් වෙනුවෙන් මරණීය දඩුවම්ද ලබා දීමටයි  අධිකරණය කටයුතු කළේ.

    සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයෙකු වන අතර, ඔහු යුධ හමුදාව සතුව පැවති ගිනි අවියක් පැහැරගෙන ගොස් මරණයන් සිදුකොට ඇති බවද පසුව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබුණා.

     

     

    පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය
    පෙර පුව​තඩෙංගු අධි අවදානම් කලාප 61 ක්
    ඊළඟ පුව​ත අත්‍යාවශ්‍ය අවශ්‍යතා සදහා පමණක් පොලිස් නිලධාරීන් යොදවන්න

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group