මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ යටතේ තේරී පත්වූ සභිකයන් නාගරික මන්ත්‍රීවරුන් ලෙස අද(03) දිවුරුම්දී තිබෙනවා.
මෙම දිවුරුම්දීමේ අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැති අතර ඒ සඳහා දිස්ත්‍රික් 8ක් නියෝජනය කරමින් තේරී පත්වූ සභිකයන් සහභාගි වී සිටි බවයි වාර්තා වන්නේ.