මෙම වසර තුලදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසනවා.
මේ වනවිට පූජා භූමි නවයක් ගැසට් කර අවසන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 21 දින සිට මැයි 27 දක්වා මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
. රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී මාතලේ ක්ෂේත්රාරාම රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අදාල සන්නස් පත්‍රය ලබා එහිදී දීමට නියමිතයි..
…..