සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද බලපත්‍ර ඇති ඒවා හැර අනෙකුත් සියලුම සිල්ලර මත්පැන් අලෙවිසැල් මැයි 06 වැනිදා වසා දමන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා .
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙසේ මත්පැන් අලෙවිසැල් වසා තැබීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ .