පිළියන්දල මහරගම ප්රධාන මාර්ගය ගොඩිගමුව වෙලමැද ප්රදේශයෙන් අවහිර කරමින් ජනතා විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
විරෝධතාකරුවන් පවසන්නේ සුළු වර්ෂාවකදී පවා එම මාර්ගය ජලයෙන් යටවන බවයි.
මෙම තත්වය වැලක්වීමට හෝ අවම කිරීමට බලධාරීන් මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි ඔවුන් පවසන්නේ.
මෙම විරෝධතාව හේතුවෙන් මහරගම පිළියන්දල මාර්ගයේ රථවාහන ක්ධාවන කටයුතු අඩාල වී තිබෙනවා.
උණුසුම් පුවත්
- නව කතානායක අශෝක රන්වල මහතා කාදිනල් හිමියන් මුණ ගැසෙයි
- ඩලස්ගෙන් ජනපතිනට ලිපියක්
- ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාවලිය පිළිබදව IMF එකෙන් ප්රකාශයක්
- මහ බැංකු ප්රතිපත්ති පොලි අනුපාතිකය ලිහිල් වෙයි
- A 9 මාර්ගයේ ඕමන්තේ ප්රදේය ජලයෙන් යටවෙයි
- කැළණි ගඟේ ජල මට්ටම ඉහළට
- අදත් දිවයිනට තද වැසි
- හදිසි ආපදා තත්ත්වයන් දැනුම් දීමට දුරකථන අංක කිහිපයක්