Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    2026-02-06

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    2026-02-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට
    • සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
    • ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
    • අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
    • මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි
    • නුවරඑළිය “හොදම ආසියානු කදුකර ගමනාන්ත” ලැයිස්තුවට ඇතුළත් වෙයි
    • පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන තීරණය අද පාර්ලිමේන්තුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පිළිකා නසන පෝෂක ඖෂධයක්

    පිළිකා නසන පෝෂක ඖෂධයක්

    2023-06-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම  හඳුන්වා දුන්නා.

    වසර 12 කට අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක කරගනිමින් මෙම පෝෂක ඖෂධය පෞද්ගලික ආයතනයක් සමග එක්ව නිෂ්පාදනය කිරීමට හැකිවූ බවයි මහාචාර්යවරයා පැවසුවේ.

    මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා සුව වෙමින් පවතින රෝගීන්ට ද  ලබාගත  ගත හැකි බව ඒ මහතා සදහන් කළා.

    මෙය ස්වභාවික පෝෂක ඖෂධයක් බවත් පියයුරු පිළිකා,පෙනහලු පිළිකා, ගුද මාර්ගය ආශ්‍රිතව ඇති වන පිළිකා ඇතුළු පිළිකා වර්ග 15 පමණ පිළිකා සෛල විනාශ කළ හැකි බව මහාචාර්යවරයා කියා සිටියා.

    ශ්‍රී ලංකාව පත්ව තිබෙන ආර්ථික අවපාතයට විසඳුමක් ලෙස මෙරට සිටින විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයන්ගේ මෙන්ම විශේෂඥවරුන්ගේ සහාය ලබාගෙන රට සංවර්ධනය කරා රැගෙන යාමට කටයුතු කිරීම වැදගත් බවත් මහාචාර්යවරයා පැවසුවා.

    පිළිකා නසන පෝෂක ඖෂධයක්
    පෙර පුව​තසුදු වෙන්න ගාන ක්‍රීම් ගැන සොයාගත් අලුත්ම හෙළිදරව්ව
    ඊළඟ පුව​ත එළ ගවයින් අතර රෝගයක් පැතිර යයි

    සබැ​ඳි පුවත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    අනූෂ පැල්පිට ලබන 20 වැනිදා දක්වා යළි රිමාන්ඩ්

    මහනුවර – ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් යලි ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සූරියකන්දේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

    2026-02-06

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 7ක් අත්අඩංගුවට

    2026-02-06

    සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

    2026-02-06

    ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට

    2026-02-06
    ක්‍රීඩා පුවත්

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group