රත්නපුර, රක්වාන, හොරමුල සූසාන භූමියේ නාඳුනන ත්‍රීරෝ රථයක් සමග පිලිස්සී ගිය පුද්ගල මළ සිරුරුක් හමුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අදාළ මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ කිසිදු අනන්‍යතාවයක් තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවයි.
මෙය ගිනි ගැනීමක්ද? එසේත් නොමැති නම් ගිනි තැබීමක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි පොලිසිය පවසන්නේ.